I dont what you ve been doing Nirmal & so called Acadamics in SL. You academics should have identified all those issues & acted many years ago. Find a the best solution/s. May be increase salarie to gov teachers & let Harini to get things going...
Children need recreation time, time play, time for hobbies. What is the reason for children to have to go to tuition classses after being in school for 6 hours?? This has got to change .
ඇත්තටම හරිනි මැතිනිය ගත්ත තීරනය හරි. පාසල් කාලය තුල සිලබස් එක කවර් කරන්න බැරිනම් ගුරුවරයෙක් ලෙස දෙන වැටුපෙන් ප්‍රතිඵලයක් නෑනෙ . මොකටද එහෙම ගුරුවරයෙක් රජයෙන් නඩත්තු කරන්නෙ. අනික එම ගුරුවරුන්ගෙම පන්ති නොඑන ලමයින්ට පාසල තුල වෙනස් කම්. මේව හොද වැඩ නෙමෙයි දරුවො ගුරුවරු අතර බැදියාවක්වත් ඇට්ජි වෙන්නෙ නෑ මෙහෙම උනාම
සම්පුර්ණ ඇත්ත තමන්ගෙ පන්තියෙ ලමයිට තමන්ම ටියුෂන් දෙනවා ආව නැති ලමයාට කෙලහෙලිකම් කරනවා
ඉරිදා දින ලංකාවේ සියළුම අමතර පන්ති තහනම් කල යුතුයි.
වහාම පුද්ගලික පංති තහනමි කරන්න ඕනේ. ස්කෝලවල ඇයි ලමයින්ට උගන්වන්න බැරි.
පුද්ගලික පංති තහනම් කල යුතුමයි
පුද්ගලික පංති තහනම් කරපල්ලා අධ්‍යාපන ක්‍රමය හරියට හදලා...යකෝ පාසැල් ගුරුවරු පුද්ගලික පංති කරන එක තහනම් කරාට කමක් නෑ.තෝ කියන විදියට ප්‍රයිවට් බසුත් තහනම් කරානම් හරිනේ?
ඊටපස්සෙ වෙන ප්‍රතිපල වලට විසදුම් මොනවද?
මොනවා උනත් මේ ආණ්ඩුවෙ තීරණ ගන්නේ තනි තනිව නෙවෙයි උපදේශන කණ්ඩායමක් සමග කියලා තමයි චන්දෙදි කිව්වේ. එහෙම නම් එක් කෙනෙක් ගහපු ගැසට් එක තවත් කෙනෙකුට අහෝසි කරන්න බෑ නේද..
මොනවාද මේ වැඩ..
අනිවාර්යයෙන් පුද්ගලික පංති pewethvima තහනම් කල යුතුය ❤❤❤❤
වැරදි දේ සමජගත කරන්න එපා ටියුෂන් එක දවසෙන් නවත්තන්න බැහැ ඒක ක්‍රමානුකූලව වෙන්න ඕන
Tution තහනම් කලේ නෑ. පාසැල් වෙලාව තුල සහ පාසැල් වෙලවෙන් පසුව තමන් උගන්වන ළමයින්ට tution දෙන්න එපා කිව්වේ. ඒක සාධාරණ දෙයක්.
@@priyankananayakkarawasam1373 ඒකමගින් බලාපොරොත්තුවෙන්නේ මොනවද?
@@sarathwickramarathne5092තමන්ගේ ටියුෂන් නොඑන ළමයින්ට පාසැලේදී සිදුවන තාඩන පීඩන, නොසලකා හැරීම වලක්වා ගැනුමට ගුරුවරු නියාමනයකට හෝ නීතියකට ලක් කල යුතුයි...ඒක පාසැල් දරුවන්ට සිදුවන අසාධාරණයක්
protocol....how the he'll one deputy minister cancel the gassette issued by different minister. carder jeppo..
පෞත්ගලික පන්ති...තහනම් කිරීම විශිෂ්ටයි ...... ඒක හොදයි
Tution තහනම් කලේ නෑ. පාසැල් වෙලාව තුල සහ පාසැල් වෙලවෙන් පසුව තමන් උගන්වන ළමයින්ට tution දෙන්න එපා කිව්වේ. ඒක සාධාරණ දෙයක්.
ඉස්කෝලේ ගිහින් මරිසියක් ගහලා ළමයි ටික හවසට ටියුෂන් එක්ට ඇදලා, ආතල් එකේ ඉදලා හොඳ පඩියකුත් අරං ,නිවාඩුත් උපරිම තියාගෙන හවසට ටියුෂන් පාරකුත් ඇදලා..ආතල් එකේ ඉන්න තමා ඉතිං මේ දඟලන්නෙ..වගකීම 0යි ...නිදහස අසීමිතයි...ගුරු සේවය...⚠️️🇱🇰🇱🇰🇱🇰
ඒකයි ගොඩ දෙනෙක් මේකට රිංගන්න පොර කන්නේ..
මාලිමාවේ ආන්ඩුවේ ඉන්න කාලකන්කන්නිම දෙන්නා තමයි.මහින්දයයි, වසන්තයයි...
එකෙන්ම සක්කිලි
මහත්තයෝ දරුවොන්ගේ පැත්තෙන් බැලුවොත්. තමන්ගේ පන්තිභාර ගුරුතුමිය හෝ ගුරුතුමා ටියුෂන් කරනවා කියන්නේ අර ළමයින්ට වෙන්න පුළුවන් උපරිම හානිය සිද්ධ වෙනවා කියන එකයි. . අපි ජීවිතය පුරාවටම අත් දැකලා තියෙනවා. පන්තියට නොයන දරුවන්ට සිද්ධ වෙන්නේ කෙනෙහෙළිකන් වලටලක්වන්නයි. ගුරුතුමියගේ සුවද අත්වය නැතුවනවා. නොකළ වැරදි වලට බැනුම් අහනවා. පන්තිය අපායක් වෙනවා. ඒ නිසා කවුරු ටියුෂන් කරත් කමක් නෑ තමන් පාසලේ උගන්වන දරුවන්ට ඒ ඉගැන්වීම වෙනුවෙන් රජයෙන් වැටුපක් ගෙවන නිසා ඒ 30 40 ට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ මහත්තයෝ. ඔය මහත්තයා කොහොම කීවත්. රජයේ අධ්‍යාපන යාන්ත්‍රණය නිවැරදි කටට හෝ. මේ වගේ දේවල් වලට යම් සාධනීය තත්ත්වයක් ගොඩනගන්න ඕනේ . ටියුෂන් කවුරු කරත් කමක් නෑ. දරුවන්ගේ හෙට දවස විනාශ වෙන එක වළක්වන්න රජයක් යම්කිසි මැදිහත්වීමක් කළ යුතුයි නියාමනයක් කළ යුතුයි. ඒක චන්දෙ දුන්නු බහුතර ජනතාව බලාපොරොත්තු වෙනවා. ජය වේවා.
මෙහෙමයි අපි චන්දය දුන්නෙ මෙවානවත්වනවා කියපුහන්දා දැන් බයිලා එපා නවත්වන්න ඔයාට චන්දය දුන්නු ගොඩාක් අයට ටියුශන් යින්න සල්ලි නැ එඅයට සාදා රනයක් වෙන්න මෙක නවත්වන්න
ටියුෂන් මාෆියාව මත්ද්‍රව්‍ය මාෆියාවට වඩා ප්‍රබලයි😊
මහින්ද ජයසිංහ හදන්නේ පොඩ්ඩක් කැපිලා පේන පොරක් වෙන්නනම් මාලිමාව අපි ඒක අනුමත කරන්නේ නෑ.හරිනි ඇතුළු සියලු දෙනා සමග සාමූහික සහයෝගයකි ජනතාවට සුදුසුම තීන්දු තීරණ ගත යුතුයි.නියෝජ්‍ය ඇමැති ඇමතිට පිටින් වැඩ නොකළ යුතුයි.එසේ නොවෙනවනම් එය වැරදි පුරුවස් දාර්ශයක්
මේවත් හොරකං තමයි
ඒක අවලංගු කරන්න මොකක්ද ඒකේ වැරැද්ද මුං කවුද මොකටද එන්නේ කියලා මොලයක් තියෙන උන්ට තේරුම් ගන්න පුලුවන් විය යුතුයී
මහාචාර්යතුමනි,
ඔබතුමා අවංකව ප්‍රකාශ කරන්න ඔබගේ ආචාරී පට්ටම ලැබුනේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හරහාද නැත්නම් උපතින්ද යන වග. ස්තුතියි.
Tution epa.Api දුප්පත් මිනිස්සු ..ජයසිංහ කියන්නේ දරුවන් ge පැත්ත ගන්න මිනිහෙක් නොවේ . Aa උගන්වන ගුරුවරු පාරට බස්සන්ඩ wada කළ කෙනෙක් ?අගමැති thumiya ni වහාම tutiom නවත්වන්න
පන්ති තහනම් karann...education prathipathi වෙනස් කරන්න .....harini අගමැති තුමා ...me දුක දැනෙනවා ...මුදල් නැති දෙමාපියන් ..ta
හරිනි කොහේද අනේ මේක ගැහුවේ,😂😂😂 බොරු හෙඩ්ලයින් ගහන්න එපා
ඔයාල අදහස් දක්වන්න ඕනනෑ. ඔයාල කල්පැනල ඉවරයි.
පන්තිපවත්වන තැන් අධ්‍යාපන අමාත්‍යංශය යටතෙ ලියාපදිංචි කරල නියාමනය කරන්න නීතිරිති හදන්න
ටියුශන් කිරීම පාසැල් ගුරුවරුන්ට තහනම් කිරීම සාදාරනයි.ජනතාව අද්‍යාපනයට දෙවරක්මුදල් ගේවීම අසාධාරණයක් .රටේ දුප්පත් කමට එය රිජුවම බලපා තිබේ.ටියුශන් කරන අය රජයේ සේවයෙන් ඉවත්වී ටියුශන් කිරීමේ ගැටලුවක් නැත.
නටමත් න එපා හරිනි යමක් කියන වාහම් එය හරි
අනේ මේ NGO පප්ප කියන විදියට කරන්න නෙවෙයි අපි මාලිමාව ආණ්ඩුව හැදුවෙ.. මුන් වගේ වුන්ට වෙන වැඩ නෑනෙ... නාකි වෙනකම්ම පිස්සු කෙලපු එක විතරයි ... තාමත් ඒකමයි
ටියුසන් සමහර ලයින්ට හරිගියා ගොඩක් ලමයි රස්තියාදු කාරයෝ උනා
වෘත්තීය 😂 සෙට් එක හරි නිට කරන්න දෙනකල් බලාගෙන ඉන්න
හැමදාම වරදක් හොයන්න නැතුව එකතුව රටක් ගොඩ ගන්න උදව් කරන්න . NPP සමගිය කඩන්න උත්සාහ කරන්න නැතුව
මේ යකා කියන්න ඕනේ කියන්නේ නැතුව තටබනවා අප්පිරියයි
හරියටම හොයලා බලා සාකච්ඡා කරලා තීරණ ගන්න ඕන .
ළමයින්ට වද දෙනවා වැඩි දැන් ටියුෂන් පන්ති.කිසි නිදහසක් නෑ. දෙමාපියන්ටත් මානසික ගැටලු.පාසල් ඉවරවෙලා වාහනේ තියාගෙන කවාගෙන ආයි ටියුෂන් යවනවා.හොඳ අධ්‍යාපනයක් හඳුන්වලා දෙන්න පිටරටවල් වල වගේ.
සම්පූර්ණ විඩියෝව දාන්න
පන්තිභාර ගුරුවරු ශිෂ්‍යත්ව පන්ති කිරීමේදී තමන්ගේ පංතියට නොයන ළමුන්ට ඉතාම වැරදි විදිහට සලකනවා. පුද්ගලික පන්ති නැවැත්විය යුතුමයි. දැන් ගුරුවරුන්ට හොඳ වැටුපක් ලැබෙනවා. එමෙන්ම පුද්ගලික පන්ති කරන කඩකාරයින්ගේ බදු අය කිරීමද ඉතා ඉක්මනින් ආරම්භ කළ යුතුයි. ඔවුන් කෝටි ප්‍රකෝටි ගණන් පන්ති ගාස්තු ගන්නවා
මේ මනුස්සය තෙපර බබා මොන ලබ්බක්ද මේ කියන්නේ... ඉස්කෝලෙ ගුරුවරු එම ළමයින්ටම පෞද්ගලික පංති පැවැත්වීම සපුරා තහනම් කළ යුතුමයි මේ යක්කු මොනවා කීවත්
උපදේශකයෝ ගොඩායි..
ගෝටටත් උපදෙස් දුන්න මහත්තයෙක් නේද,
ටියුෂන් පන්ති නිසා මේ රටේ අධ්‍යාපනය දශමයක්වත් ඉස්සරහට ගිහිල්ල නෑ වෙලා තියෙන්නේ තරඟකාරීත්වය වැඩි වෙලා ඒ වගේම විභාග අරමුණු කරගෙන මේ අධ්‍යාපනය තුළින් සිසුන්ගේ හැකියාව මොට වෙලා දැන් ආණ්ඩුවත් බලය ගත්තටම ඒගොල්ලොන්ට අධ්‍යාපනය ගෙනයන්නේ කොතනටද කියලා එහෙම වැඩපිළිවෙළක් නෑ මේ තරග මේ විභාග ක්‍රමයෙන් දරුවන් ගලාවා ගැනීම සම්බන්ධයෙනුත් මාලිමාවට එහෙම වැඩ පිළිවෙළක් නෑ අර පරණ ට්‍රැක් එකේම තමයි ඉතින් යන්න වෙන්නේ
කයිවාරැ ගැසටි ගැහ්ව අකුලගත්ත..ටියුෂන් මාස්ටර්ල සතුටින්..හාල් මෝල් කාරයො ගෙනාව..මෙිසෙට ගැහුවා.ගාන වැඩිකලා..මෝල් කාරයො සතුටින් ..හරි සරලයි..😆😆😆
මාලිමාවේ අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තය ගැන හිතාගන්න පුළුවන්.මිනිස්සුන්ට මෙච්චර බොරු කියලා චන්දය ගත්ත එකටම ලැජ්ජාවක් තියා හිරිකිතියක් වත් නැතිද ආණ්ඩුවට
කුනුමාල් රංජිත්
මේවා නොවිය යුතු දේවල්.. ටිකක් මීට වඩා ගැඹුරින් හිතන්න ඕනේ කරන්න කලින්.. රට කොල්ල කාපු තක්කඩින්ට oxigen සපයන්න එපා.. මේවා උඩ බලන් කෙල ගහගන්නවා වගේ දේවල්.. ඔයාලට බලය දුන්නේ අනිත් පක්ෂ වල එවුන් වගේ තමුන්ගේ කැමැත්තට වැඩ කරන්න නොවේ.. හරිනි එහෙම කලානම් ඒක වැරදියි.. එහෙම බලෙන් නතර කරන්න බැහැ ඒවාට පියවරෙන් පියවර නිවැරදි විසඳුම් දෙන්න ඕනා එතකොට ඒවා නිරායාසයෙන් හැකිලිලා යයි.. කුඩු අයිස් වලට නම් මේවගේ ගැසට් හොඳයි..
ටියුෂන් පන්ති එකපාරටම නැවැත්වීම සුදුසු නැහැ. පාසල් ගුරුවරුන් අතිරේක පන්ති පැවැත්වීම නැවැත්වීම නෙවෙයි කළ යුත්තෙ නියාමනය කිරීමයි කළ යුත්තෙ
නිඒමාල් පුශ්න අතිකන්න එපා කතානායකගෙ පුශ්නය ඇදලා ගත්තෙත් ඔයා ඇත්තටම කතා කරන්න මාතෘකා නැද්ද මෙික පවතින රඡයට හනෙි වන බව තේරෙන්නේ නැද්ද ඇතඅලේ වෙන දේ ඔයාලා පුශ්න කරලා එලයට දානවා එයාලා සාමුහිකව හැමදෙිම කරන්නෙ ැැයි ගො න් දේවල් කියලා විරැද්ධ පුක්ෂයේ හොරැන්ට මාතෘකා හදලා දෙන්න එපා ලැඡ්ඡයි
😂😂😂😂😂
මෙයා කිසිම දෙයක් සොයාබලන්නෙ නැතුව මේ කියවන්නෙ .ගැසට් එකක් ගැහුවෙ නෑ. පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් නිකුත් කරපු චක්‍රලේඛයක් ලේකම් විසින් අවලංගු කරා.
Education master. Mahinda jayasigheda?
නිදහස් අධ්‍යාපනය පාසලින් විතරක්ම දෙන්න ,එහෙම නැතනම් මුදලටම දෙන්න ,ඕන කෙනෙකුට කරන්න දීල නියාමනය කරන්න ,ළමයින්ට ටියූෂක් යන්න සල්ලි දෙන්න, පාසලේ හොදටම කළත් අම්මලා ළමයි පන්ති යවනව තිත්ත ඇත්ත
පලාත් සභාවේ ගහපු ගැසට් එක හරිනිට අදාල වෙන්නෙ කොහොමද.ටියුෂන් කරන් නෙ පාලාත් සභා පාසල් වල ගුරු වරු විස්තරද ගැසට් එක අදාල වෙන්නෙ ඒගොල්ලන්ට විතරයි.ප්‍රශ්නෙ තියෙන්නේ එතන
ආචාර්ය දිය යට ගින්දර......😂
අයියෝ අපරාදේ වීඩියෝ එක බලා හිටපු කාලෙ...
ප්‍රශ්න ටික යටින් තියෙද්දෙන් උඩින් දල්ල කප්පාදු කරන තියරිය මේ ආණ්ඩුවටත් උගන්වන්න හදන්නේ.
මේවගේ දේවල් ගැන එකට මේසයේ ඉදගෙන නෙවේ ද තීරණ ගන්නේ.මේවා මෙසේ විය යුතු නැහැ.ගන්න තීරණ පුලුල්ව ගන්න.භාන කඩා ගත්තු අම්‍බරවගේ තැනට තීරණ ගන්නත් එපා ගත්තු තීරණ නැවත හරවන විධියට වැඩ සකස් කරන්නත් එපා.මෙන්ටිසෝරි විධියට ගැසට් ගහපු ආණුඩුවක් වගේ වෙන්න එපා.කිසිම ජන විඥාණයක් නැතිව බොලද විධියට සිතීම අත්දැකීම් නැති නිසයි කියා ලොවට පෙන්වන්න එපා.පුලුල් දැක්මක් බහුශ්‍රත බවක් වෟත්තීය බවක් හලස දූරදර්ශි පරිනත පරිකල්පන බුද්ධිය යට ඉවසීමෙන් ඉඩදෙන්න.නීති විශාදරයින් ශ්‍රේෂඨාධිකරන විශාරදියින් ගේ අදහස් නම්‍යශීලිව විමසන්න සවන්දෙන්න ඉගෙන ගන්න.මාලිමාව අවඥාවට ලක් නෙකරන විධය විචක්ශණශීලිව ක්‍රියා කරන්න.වෙනස කුමක්ද?
මේක බස්නාහිර පලාතෙ අධ්‍යාපන අධ්‍යක්ෂකගෙ තීරණයක් .මේ මිනිස්සු කරුනු සොයා නොබලා බොරුවට කියවන්නෙ.
මේකගෙ මොකක් හරි චූටි දෙයක් හොයාගෙන විවේචනය කරන එක.මූ බලන්නෙම මොකක් හරි ඇදයක්.මුගේ යූ ටියුබ් එක නොබල ඉදිමු
ගැසට් එකක් ගැහුවේ නැහැ, අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් ලිපියක් ගැහුවා, ඒක ගුරු එක්ගතාවලට විරුද්ධයි, ඒක අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් අවලන්ගු කරා, නොදන්න ඒව නොකිය හිටහන් දන්න ඉතිහාසයක් උගන්නගෙන 😂😂😂
ඔව් මූ පල් හොරෙක් නිර්මාල් ගොන් පකයෙක්
එතකොට තමන් උගන්වන පන්තියේ ළමයින්ට tution දෙන්න අමාත්‍යාංශය සමඟ ගුරුවරුන්ගේ එකඟතාවයක් තියෙනවාද?
I dont what you ve been doing Nirmal & so called Acadamics in SL. You academics should have identified all those issues & acted many years ago. Find a the best solution/s. May be increase salarie to gov teachers & let Harini to get things going...
අපේ අද්යාපන ක්‍රමයම විහිලුවක්,ඕක වෙනස් කලාම ටියුශන් ඉබේම නවතියි.
ඉතුරු 3න් 2දීලා හිටියා නම් හොඳයි නෙ
ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පැහැර ගත් බවට ජාතික ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරනවා.
එම මන්ත්‍රීවරයාගේ බිරිඳවන නීතිඥවරියක් විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.
තමන්ට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය රැගෙන ගොස් පරිහරණය කරන බවත් එම රථය කිසියම් නීති විරෝධී ක්‍රියාවක් සඳහා යොදවා ගන්නේදැයි බලවත් සැකයක් පවතින බවත් නීතීඥ බිරිඳ මෙම පැමිණිල්ල මගින් කියා සිටියි.
තමාගේ රථය සැමියා ගෙන ගොස් පරිහරණය කිරීමෙන් තමන්ගේ ගමන් බිමන් යාමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින බව ද ඇය පැමිණිල්ලේ සදහන් කර ඇත.
තම සැමියා ජාතික ජන බලවේග මන්ත්‍රීවරියක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවත් එම සම්බන්ධතාවය නතර කරන ලෙස අවස්ථා ගණනාවකදී අවවාද කළත් එය නතර කර නොමැති බවද පැමිණිලිකාරිය කියා සිටී.
එම අනියම් සම්බන්ධතාවය නතර නොකළ නිසා තමන් තම මවගේ නිවසට ගොස් පදිංචිව සිටින බව ඇය කළ පැමිණිල්ලේ සදහන් වන අතර මේ පිළිබවදව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
අපි කැම්පස් කාලේ දැක්කා ශුද්ධ වාමාංශික යෝ . තව එකෙක් ව භාගන්න ගෑණු කියන ඇම භාවිත කරනවා . ඒ වගේම ගෑණු නිසා , ලිංගිකත්වය (sex) නිසා පිල් වලට බෙදිලා මරා ගන්නවා.
අවසානයේ සටන් පාවා දුන් අවථාත්, ගෑණුන්ගේ ආතල් වෙනුවෙන් තම සහෝදරයන් අවභාවිත(misuse) කරන අවස්ථා ත් තියෙනවා.
ඒ වගේම පොදු දේපල පවා තම පෞද්ගලික අවශ්‍යතා සඳහා බලය භාවිත කරන අවස්ථාව ත් තියෙනව. මුලදීම මම කීවා කිණිතුල්ලෝ ගැන ඒ වගේම ගෑණු, ලිංගිකත්වය , මුදල් අදහස් නිසා නොබෙදී අවුරුදු 05 ක් වත් ඉඳීවා කියලා ඔය 159 දෙනා . නැතිව අවුරුදු 05 ඉවර වෙද්දි රටට සේවය කරන්න කියලා තව පක්ෂ අටවා ගන්නවා නම් වැඩක් නෑ. පරණ රොලම අලුත් ආර්ම්භයක් එක්ක ක්‍රියාත්මක වෙනවා..
Children need recreation time, time play, time for hobbies. What is the reason for children to have to go to tuition classses after being in school for 6 hours?? This has got to change .
අපි චන්දය දැම්මේ වෙන කවුරුවත් නැති නිසා මහින්ද ජයසිංහ ඹළුව පුන්බන් ගොන්පාට් දාන්න එපා අපිත් ඉල්ලන් කැවා කුඩැල්ලො මෙට්ට උඩ තැබිය නොහැකියි
හොරුන් ,පාස්කු praharakayin අල්ලන්න කියමින් රටේම බලය අල්ලපු වත්මන් jvp ජනපති ANRA Ada කෙඳිරි ගාණ ගමන් Rilaw Allanawa දැක්කා නේද ?😂😂
ඩියුනු ලෝකෙ ටිඋසොන් නෙහෙ ,, ගුරුහොරු වහාම පාසල පස්වරු තුන දක්වා පවත්වාගෙන යා යුත්‍යි ,,දේමාපියන් අන්ත අසරණයි මේ ටියුෂන් මාෆියාව නිසා ,
බස්නාහිර ආණ්ඩුකාරයා 2018 අගභාගයේ ඉවත්කර මෛත්‍රීපාල සිරිසෙනට අයුතු බලපැමක් කර අසාත්සාලි පත්කරන්නේ 2019 පාස්කු පහාරය මනාව සිදුකර ගැනීමට ය.
2019 පෙබරවාරි 04 දීන නිදහස් උත්සවය සදහා ගාලුමුවදොර සුදානම්ව තිබියදි ඒක් එක් ආරාධිතයන් තනාපතිවරැ පැමිණ අසුන් ගත්තේ සිය භාර්යාවන්ද සමග ආරාධිතයන්ට වෙන්කර තිබු අසුන්වලය.
ඒ අනුව යකඩ කටින් හඩ තැලුයේ බහිනාහිර පලාත් ආණ්ඩූකාර අසාත් සාලි පැමීණේන බවය.
ඒ අනුව ආරාධිතයන් පැමිණෙන රතු පලස අසල රථය නතර කල සැනින් අසාත් සාලි සමග බීමට බැස්සේ ඔහුගේ භාර්යාවන් දේදෙනෙකි. ඒ භාර්යාවන් දේදෙනා සමග රතු පලස මතින් ගොස් බස්නාහිර අණ්ඩුකාරයා වෙනූවෙන් කලින් සැලසුම්කල පරිදි වෙන්කල පුටුවේ දෙපස භාර්යාවන් දෙදෙනා සිටින සේ අසූන් ගත්තේ රටේ ජනාධිපති නොව ලෝකයේම ජනාධිපතිටත් වඩා උජැරැවෙන් වනුයේ ලෝකයේ ඉස්ලාම් ආගම රාජ්‍ය ආගම වු රටවලදීවත් රාජ්‍ය උත්සවයකදි අත්දකින්නට නොලැබෙන ඉස්ලාම් රටවල රජතුමාවත් කිසිවීටක එක භාර්යාවකට වඩා රාජ්‍ය උත්සව වලට ගෙන නොයන සිදුවිමක් ලෝක ජනමාධ්‍යට දකින්නට ලැබුණේ අසාත් සාලි සිය භාර්යාවන් දේදෙනෙකු සමග උත්සවයට සහභාගි වෙමින් කොචෝක් පාරක් දැම්මේ අපිට භාර්යාවන් හතරදෙනෙකු පිරිවරා වුවද පෑමිණීමට ඇනිත් අයට නැති විශේෂ නිතියෙන් බලයක් ඈති බව උජාරුවෙන් පදර්ශණය කරමීන් ඉදිරි පාස්කු පහාරය ගැන ඉගියක්ද දෙමින් වුයේය.
ඒ අනුව 2019 පාස්කු පහාරයට පෙර මුස්ලිම් අය ලංකාවේ ඇනිත් ජාතින් හා ආගමිකරන්ට නැති විශේෂ නිතියකට හිමිකම් කියන ලෝක නිතියටද වඩා බලවත් විශේෂ නිතිමය අවසරයන් තිබෙන පිරිසක් බවත් ඇනිත් ආගමිකයන්ට නැති නෛතික බලයක් ඇති තමන්ට ලංකාව තුල නොකල හැකි දෙයක් නැති බවත් හගවමින් බලය පෙන්විමට ගත් පියවරක් ලෙස අසාත් සාලීගේ ඒ රංගනය හා බලපැමේන් 2019 නිදහස් උත්සවයට මාසයකට පෙර බස්නාහිර ආණ්ඩුකාර ලෙස අසාත් සාලි පත් කිරිමත් පල්ලිය හෝ සිවීල් සංවිධාන පස්කු පහාරය වලක්වා නෝගැනීම ගැන සිංහල නිලධාරීන්ට චොදනා කලද කිසිවිටක එම පාස්කු පහාරය සැලසුම්කල හා ආධාරකල මුස්ලිම් අයට විරැද්ධව කටයුතු නොකිරිමත් චොදනා නොකිරීමත් තුල 2024 දී යලි පහාරයක හෙවනැති මතුකිරිමට 2019 සේම උත්සහ ගනුයේ බස්නාහිර ආණ්ඩුකාරයා ලෙස මුස්ලිම් මුලධර්වාදි තස්ථවාදී සංවිධානය මෙහෙයවන ජාවාරම්කාරැවන් සමග සම්බන්ධ වියාපාරිකයෙකූ වන මොහෝමඩ් හනීපා යුසුප් පත්කිරිමද ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභිකයාවු ඉබ්රහිම් සිය දරැදෙදෙනා හා මුනුබුරනා හා ලෙලිය බිලීදී සිදුකිරිමට ගොස් ඉටුකර ගත නොහැකිවු අවසාන අරමුන වන අවි ආයුධ වෙලදපොලක් ලංකාව තුල නිර්මාණය කරගෙන සියලු ආගමිකයන්ට සියලුම ජාතිකයන්ට දුක කදුල උරැම කර දෙමින් ඌන්ම පොහොසත්විම සදහා සිදුකරන කුමන්ත්රණයෙහි දිග පලල සියලු ජනතාවට දැන් දැන් දැනෙන්නට පටන්ගෙන ඇත්තේය.
ඒ අනුව අනුර කුමාරගේ භාහිර පාර්ශවය විසින් බල කර බස්නාහිර ආණ්ඩුකාරයා ලෙස හනීෆ් යුසුප්ව පත් කරනුයේද කුලුබඩු වියාපාරික ඉබ්බහීම්ගේ අවශ්‍යතාවයට එදා ඕස්ට්‍රේලියානු අගමැති 2018 පාස්කු දින මෙල්බන් නුවරදී ඔස්ටේලියාවේ අගමැති මැරිමට බොම්බ ඇටවිමට සැලසුම් කිරිමේදි අත්අඩංගුවට ගත් පයිස් මුස්තාපාගේ පුතා සමග සිටි සියලුම ශිෂයන් අයිඑස්අයිඒස් තස්ථවාදීන් බව තීරණය කරන ඔස්ටේලියානු අධිකරණය ඔවුන්ට වසර 38 බන්ධනාගාර ගතකිරිමට පෙර හොර රහසේ ඔස්ටේලියාවේ අධිකරණයට ඉදිරිපත් නොකර පිටුවහල් කරගෙන පැමිණි අයිඑස්අයිඒස් තස්ථවාදීයා වු පයිස් මුස්තාපාගේ පුතා දැන් නිතිඤයන් වි රගන රැගිල්ලට අනූව බස්නාහිර පලාත් සභාවට ආණ්ඩුකාරයා ලෙස ඔවුන්ම දන්නා හදුනන කෙනෙකු පත්කරනුයේ ඒ වු ආයිඑස්අයිඑස් තස්ථවාදී කියා වලියකටද යන්න සාධාරණ සැකයක් රෝපනය වන්නේ ජනතා සිත්සතන් තුලමය
ඊට අමතරව සමගි ජන බලවේගයේ සභාපති පුටුවට ඉමටියාස් බකීර් මාකර් පත්කර සමගිජන සන්ධානයේ මහලේකම් ලෙස කබීර් හසීම් පත් කරනුයේ ද
දේමල ඩයස්පෝරාව හා අයිඑස්අයිඒස් තස්ථවාදීන් සමග කරන විනාශකාරි කියාවකට විය හැකිය.
Boruwenma රටේම බලය අල්ලපු වත්මන් jvp ජනපති ANRA ඇතුළු ආණ්ඩුව Ada හරිම upayasheeleewa බලහත්කාරයෙන් බොරුව නීතිගත කරමින් සිටිනවා 😂😂
Jathika mattame gannaorna theranayakneda.
Amathara panthi business Eka nathara kala uthuyi . . .
Vena nadda katha
Gota ge part 2 gazeete reverse 😂😂😂
2:13
Jasinghe baka pandothaya padi aragana aya duppath lamainta kohenda salli
දැන්නම් ට්යුශන් තියෙන එක හොදයි ගෙවල්වා හිටියත් පෝන්වලයි ට්ව් එකෙයි.හැබැයි පුලුවන්නම් හැම ලමයෙකුටම ඉරිදා දහම් පාසල අනිවාර්ය කරන්න ඔනා ....
Fake news
Mu boruwa samajagathakaranna hadanne
පාසල් වල ඇත්තට ම හදවතින් ම කැපවීමෙන් උගන්වන්නෙ නෑ..
හැබැයි දින සටහන් , වාර සටහන්, කොල පිරවිලි ඒවා කෝම හරි කරනවා.
එක එක ප්‍රෝග්‍රෑම් දාලා පාසල් අධ්‍යාපනය අවුල් කරනවා .
එක එක උත්සව දාගෙන ඒවා ට පුහුණු ව කියලා ළමයි ගන්නවා.
ඒ ළමයි ට ගෙවල් වල විෂය කරුණු ඉගැන්වීම ට ටියුෂන් කරනවා.
සංගීත පුහුණුව කියලා ළමයි ගන්නවා එකල්ල සංගීත ගුරුවරයාගේ ගෙදර ටියුෂන් කඩේ දාල විශය කරුණු උගන්වනවා.
ගණිතයත් එහෙමයි මොන මායාවක් හරි දාලා ළමයිව අවුල් කරලා, උන්ගේ ඔළු විනාශ කරලා, උන්ව විනාශ වෙන්න අත හරිනවා.
එකල්ල කියනවා දැන් ළමයි හරි නරකයි ලූ.
ඒ නරක තත්වේට වට්ටන්නේ ත් වැටෙන්න ඉඩ හදලා දෙන්නේත් එයාලමයි.
දිය බොර කරලා මාළු බාන තත්වයක් තියෙන්නෙ.
වෙන්කොට සැලකීම, උඹ, බං ,බොලන් භාෂාවෙන් ඇමතීම වගේ ඒවා කරන්නෙ කපටි කමට තමංගේ වසඟයේ තියාගන්න ..
එකල්ල ටියුෂන් එකට අදිනවා...
යාලුවොන් ගේ ටියුෂන් වලට අදිනවා...
ගුරු ආචාර ධර්ම සංග්‍රහයේම කියලා තියෙනවා දුව පුතා හෝ නම භාවිත කරලා කතා කරන්න කියලා. එහෙම කරන්නෙ නෑ.. කපටි කමට.
හස්බන්ඩ් ගණිතය ක්ලාස් කරනවා නම් වයිෆ් කරන්නෙ කෝම හරි පාසල අවුල් කරලා හස්බන්ඩ් ගෙ ක්ලාස් එකට අදින එක...
මේක මහ ඛේදවාචකයක් .
ඒ ඛේදවාචකය හිතාගන්න බැරි තරම් ගැඹුරු ඛේදවාචකයක් .
රටේ අධ්‍යාපනය .
එයාලගෙ වැඩකට මොකක් හරි බාධාවක් කළොත් එයාලගෙ වචනේ..
" ආ එහෙනම් අපි ආයි ඔයාගෙ ළමයා ගැන බලන්නෙ නෑ."
" ආ එහෙනම් අපි බාහිර ක්‍රියාකාරකම් කරන්නේ නෑ". ගාලා කටින් බය කරගන්නවා..
.ඒ වගේම විරුද්ධ වෙන අයට කැපිලි
, කෙටිලි පලිගැනීම් සෑහෙන කරනවා..
ගොඩාක් ම කරන්නෙ දිය බොර කරලා මාළු බාන එක.
ඒ දිය බොර කිරීම නිසා ළමයිට මොන හානිය උණත් එයාලට අදාල නෑ.
ළමයි පෙම් සබඳතා පැවැත්වූවත්,ළමයි මත්ද්‍රව්‍ය භාවිත කළාත් කමක් නෑ.
ළමයි මොනා කළත් කමක් නෑ .
හැබැයි එයාල ඒවාට බොරුවට රඟපෑමක් ආකාරයට විරුද්ධ වෙනවා.
එයාල දන්නවා එයාලා කරන වැඩේ නිසායි ඒවා වෙන්නෙ කියලා.
හැබැයි එයාලා ඒක පෙන්නන්නෙ වෙනස් විදිහට එයාලත් ඒ දේවල් කැමැත්තෙන් නොකරන ගානට තමා පෙන්වන්නේ...
මේක විශාල ඛේදවාචකයක් . පාසල් වල ගොඩාක් ඒවාගේ න්‍යාය පත්‍ර නෑ. සහ ඒවා කල් තියා දැනුවත් කරන්න්‍ර් නෑ. කෂණිකව් තමා කරන්නෙ අනෙක් අය දැනුවත් කරන්නෙ නෑ.
ඒ වගේම රැස්වීම් , ඒවා ගන්නෙ ගන්න ඕන නිසා. වගේම ඒවාගේ කිසි සංවිධාන බවක් නෑ..වගේම කාල කළමනාකරණය ක් නෑ..
මේ දේවල් වල විරුද්ධ වෙන ඕනෑම කෙනෙක් ගැන එයාලා කල්ලි ගැසී හොයා බලා ඒ අයට පළිගැනීමේ වැඩ විශාල වශයෙන් කරනවා.
ඊගාවට,බොන පාර්ටි ,ට්‍රිප් ඒවා ඔර්ගනයිස් කරලා කල්ලි ගැසීම , අලුතෙන් එන ගුරුවරු ත් තම කල්ලියට නම්මා ගැනීම කරනවා...
ඉතාම උපායශීලීව සහ කපටි සහගතව මේ හැම්දේම කරනවා. ඒකල්ල රට විනාශයි ඒකයි මේකයි ගාලා
උදම්ඇනීමත් එයිනුත් වාසි ගැනීමත් කරනවා.
Mahinda jayasinha kiyanne wagakimak daranna danna kenek kiyala apinam danne naha.eya kale adyapanaya wanasala,daruwo kaalakanni karana udgoshana witharai. Ewatanam harima daksha Bawa api dannawa
Patthkata well hitahan sirisenage anduwath kawe oya thamayi
ටියුශන් නිසා දෙමව් පියන් කරකියාගන්න බැරිව පුදුම අසරනතත්වයකින්සිටින්නෙ
මුන් ඔක්කොම ජනපති ලා අනෙ රටට ගිය කලක්
Kohomath jvp eka me anduwa watanawa
Danne nethinam karanne mokadda balanna iwasagena inna.......awurudu 5 kata meyala anduwak gaththe.....
Mu pahu giya hema rajåkma hadanna kade giya ita passe kakulen edda.mu kuhakatek sadathanika
අපේ අද්යාපන ක්‍රමයම විහිලුවක්,ඕක වෙනස් කලාම ටියුශන් ඉබේම නවතියි.